By kamal, 18 සැප්තැම්බර්, 2022

රුචිර විජේසේන මහතා විස්තර කරන්නේ බාලයන් අතරත් බාලයෙකු ගැන. මේ වීඩියෝව නරඹන විට සිහිවන පුද්ගලයින් ගැන සිතීමේදී මේ වීඩියෝව සොරි අදහම් ආශ්‍රමයේ වෙබ් අඩවියේ පළ කිරීම සුදුසු බවයි සිතෙන්නේ.

සබැඳිය: